Wednesday, November 18, 2015

වීදි ලාම්පුවෙන් මං දෙන්න යන්නෙ මං ලියන අලුත්ම නව කතාව..
සත්‍යය කතාවක් වෙලා ගලාන යන මේ කතාව ගොඩක් ජීවිත වලට ගත්ත දෙයක් තියේවි.

වස්සාන සිහිනය..

ජීවිතේ ගිනි ගද්දි කෑ ගහගෙන දුවන්නැතුව හිමින් සීරැවේ ගිනි නවාගත් තරැණයෙකුගේ කතාව.
යන්න එන්න තැනක් නැතුව පාරෙ තොටේ ඇවිද ඇවිද ජීවිතය සෙවූ දූවිල්ලෙන් ඉපදැනු අපේ කාලයේ තරැණයෙකුගේ කතාවයි මේ
දුප්පත් එකා, පෝසත්එකා, ලස්සන එකා, කැත එකා
හිත හොද එකා හිත නරක එකා
ඒකා මේකා කෝකටත් එකවගේ එළිය දෙන,
නුබ! 
වීදි ලාම්පුව...